UNDP complaint

30 March 2021

අබලන් තත්වයේ ඇති ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය

news images

උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි,ඉතා අබලන් තත්වයේ ඇති ග්රාමීය මාර්ග සංවර්ධන ව්යාපෘතිය, පසුගිය දින තිරප්පනේගම ග්රාම සේවා වසමෙන් ආරම්භ විය. ඒ සඳහා තිරප්පනේ සභාවේ ලේකම්තුමා, තාක්ෂණ නිලධාරී හා ආණ්ඩුකාර තුමන් වෙනුවෙන් නියෝජිත රොෂාන් විජේසිංහ මහතා සහභාගී විය

Top