නවතම තොරතුරු
අ:පො:ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වන දරුවන් සඳහා පැවැත්වූ ගණිත විෂය වැඩසටහන
14/03/2025
සම්පූර්ණ පුවත කියවන්න

Tender Title
Live Tender
Close Tender
හදිසි ඇමතුම්
ප්‍රාදේශිය සභා ප්‍රධාන කාර්යාලය:+94 25 205 5209
thirappaneps@gmail.com
ඩී.එස්. ජයසිරි මයා. (ලේකම්):+94 72 333 2942
තිරසාර සංවර්ධනය සහ ජනහිතකාමී මහජන සේවයක් තුලින් සෞභාග්‍යමත් පුරවරයක්
තිරප්පනේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පොදු පහසුකම් ප්‍රමාදයකින් තොරව සාධාරණ ලෙස ප්‍රදේශයේ ජනතාවට ලබාදිමටත්, ඒ සඳහා ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ මහජනතාව සමඟ ඍජු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම තුළින් සභාව සතු සම්පත් වලින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා ඵලදායී ලෙස හසුරුවමිනුත්, දේශීය නිෂ්පාදන හා කර්මාන්ත නගා සිටුවමිනුත් ආගමික හා සංස්කෘතික සාරධර්මයන්ට ගැලපෙන කඩිනම් සංවර්ධනයක් තුළින් ප්‍රදේශයේ ජනතා සුභ සිද්ධියට හිතකර සේවාවක් සැපයීමට පෙරමුණ ගැනිමත්, අපගේ මෙහෙවර වන්නේය.