30 March 2021
මාර් ග ගත ගෙවීම් සිදුකිරීම
මේ වන තිරප්පනේ ප්‍රාදේශීය සභාව සඳහා කරන සියළුම ගෙවීම් සඳහා මාර් ගත ක්‍රමය භාවිතා කර ගෙවීම් සිදුකර ගත හැක. මෙම වෙව් අඩවියේ ඉහලින් ඇති මාර් ග ගත් ගෙවීම ටැබ් එක කිලික් කිරීම මඟින් එ සමඟ සම්බන්ධ විය හැක.
වරිපනම් බදු ගෙවන ඔබ පලමුව 0252055209 අංකය අමතා ඔබගේ දුරකථන අංකය හා ජාතික හැඳුනුපත් අංකය ලබාදී එක් වරක් පමණකි ලියාපදිංචි විය යුතුය. ඉන්පසු ඔබගෙ දුරකථනයට ලැබෙන OTP අංකය භාවිතා කරමින් Visa Card හෝ Master Card භාවිතා කරමින් ගෙවීම් කටයුතු සිදුකර හැක.
වෙනත් ගෙවීම් සිදුකිරීමේදි වෙව් අඩවියේ ඉහලින් ඇති මාර් ග ගත් ගෙවීම ටැබ් එක කිලික්කර එහි ඇති ඉල්ලුම් පත පුරවා ගෙවීම් කටයුතු සිදුකරගත හැක.