30 March 2021

අබලන් තත්වයේ ඇති ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය

උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි,ඉතා අබලන් තත්වයේ ඇති ග්රාමීය මාර්ග සංවර්ධන ව්යාපෘතිය, පසුගිය දින තිරප්පනේගම ග්රාම සේවා වසමෙන් ආරම්භ විය. ඒ සඳහා තිරප්පනේ සභාවේ ලේකම්තුමා, තාක්ෂණ නිලධාරී හා ආණ්ඩුකාර තුමන් වෙනුවෙන් නියෝජිත රොෂාන් විජේසිංහ මහතා සහභාගී විය

Top